2023 වර්ෂයට අදාළව අප පාසලේ ක්‍රීඩා උළෙල 2024 අප්‍රේල් මස 10 වන දින පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර හිරු සඳු තරු යන නිල නිවාසයන් මූලික කරගෙන දරුවන් මේ සඳහා තරග වැදුණි. දරුවන්ගේ ක්‍රීඩා කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රාශියක් අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ පැවැත්වීම සිදුවිය. සමස්ත ක්‍රීඩා ළෙලයේ ජයග්‍රහණය හිරු නිවාසය හිමිකරගත් අතර ින්ම අනෙකුත් නිවාසයන්හි දරුවන්ද විවිධ ක්‍රීඩාවෝ තරග ඔස්සේ තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීම මෙහිදී කැපී පෙනුණි





