විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය

2024 ‌සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙල

ඉන්ද්‍රානි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

2024 වර්ෂය සඳහා අභිනවයෙන් තේරී පත්වූ අප පාසලේ ශිෂ්‍යය නායක මණ්ඩලය ශිෂ්‍ය නායක නායිකාවන් තිහකින් සමන්විත වන අතර එහි ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර H.M. දිනිදු චාමර ශිෂ්‍යයා විසින් දරන අතර ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර K.K.A.D.චමුදි සත්සරණි ශිෂ්‍යාව විසින් දරනු ලබයි.උප ප්‍රධාන ශිෂ්‍යනායක තනතුර K.A. ජනිදු සුලෝචන සිතුම් ,උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර නවෝද්‍යා මල්ෂානි යන දරු දැරියන් විසින් උසුලනු ලබන අතර තම වගකීම් පාසල වෙනුවෙන්  උපරිමයෙන් ඉටුකිරීම සඳහා මෙම ශිෂ්‍ය නායක මණ්ඩලය දිවුරුම් දී සිටිති.

ඡායාරුව ශිෂ්‍යයාගේ නම

ප්‍රධාන ශිෂ්‍ය නායක H.M.‌දිනිඳු චාමර

ප්‍රධාන ශිෂ්‍ය නායිකා චමුදි සත්සරණී

J.A තුෂර සතිෂ්ක

M.M.දිනලි දහම්දි

W.A. හමීෂා නෙතුමි

M . අක්කා නූවි

D.M.හෙෂාන් ගව්මිත් දසනායක

M.A තිනුග නෙත්සුක කරුණාරත්න

වෙතුම් සස්විදු මල්ලවාරච්චි

W.A.රනුති පෙත්නාරා

P.D චතුමි මලීෂා පෙරේරා

KA. දිනුගි බිමංසා

V.M .යුගීත් වින්දිව්

P. පවන් සඳරුවන්

A.W මිහින් තීක්ෂණ

M.P.M.විහාදි සදිත්මා සත්සරණි

Y.G.M.ශාමිකා ආරියවංශ

K.A.ජනිදු සුලෝචන සිතුම්

M.D පවනි භාග්‍යා

L.T දුලක්ෂි ද සිල්වා

Y.G.M.ශාමිකා ආරියවංශ