පාසලේ ප්‍රාථමික අංශය විසින් සංවිධානය කරන ලද 2024 වර්ෂයේ සිංහල හා දමිළ අළුත් අවුරුදු උත්සවය පාසල් භූමියේ දී පසුගියදා පැවැත්විණි එහිදී අවුරුදු කුමරා කුමරිය ලෙස කියලා මෙහි දැක්වේ
අප පාසලේ වර්ෂ ගණනාවක් දූ දරුවන්ගෙන් නැණස පාදමින් ආදරණීය මවක් වූ ඉන්ද්‍රානි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම 2024 වර්ෂයට යෙදී තිබුණි.ඒ වෙනුවෙන් අප විදයාලය විසින් එතුමියගේ සේවය අගයමින් පුංචි උත්සවයක් අප පාසල් භූමියේ දී පැවැත්වීමු.


විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල අප පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අප විද්‍යාලය තැබූ ඉදිරි පියවරක් ලෙස මෙම වෙබ් අඩවිය හැදින්වීමට මා විශ්වාස කැමැත්තෙමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් අප පාසලෙහි තොරතුරු තාක්ෂණ අංශයට අපගේ හෘදයාංගම ස්තූතිය පුුුුුුදකරමු.....ස්තූතියි...!
ආර්.එම්.ආර්. සමන්ති මිය
නියෝජ්‍ය විදුහල්පති
විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය .
WP/KE Vidyartha Junior School, Wilimbula, Henegama
© 2025 විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය - කැලණිය. All rights reserved. Design with by Webcomms Global | Help Desk