විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය

2024 ‌සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙල

ඉන්ද්‍රානි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ද්විතියික අංශය
  • අප විද්‍යාලයේ 6-11 ශ්‍රේණි සඳහා සමාන්තර පන්ති නොමැති අතර, එක් ශ්‍රේණියකට එක් පන්තිය බැගින් පමණක් පවතී.
  • ද්විතීක අංශය සඳහා 6-11 සාමාන්‍ය විෂය නිර්දේශය ක්‍රියාත්මක වන අතර, සෞන්දර්ය විෂයයන් වශයෙන් චිත්‍ර ,නැටුම් ,සංගීතය යන විෂයන් තුන ක්‍රියාත්මක වේ.
  • 10/11 ශ්‍රේණි සඳහා කාණ්ඩ විෂයන් ලෙස ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය, භූගෝල විද්‍යාව සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් තෝරා ගැනීමට හැකියාව පවතී..