2000 වර්ෂයේ සිට උපාධිධාරී සංවර්ධන නිළධාරි මහත්ම මහත්මීන් 3දෙනෙක් පාසලේ අධ්‍යයන අනධ්‍යයන කටයුතුවල යෙදී සිටී.එයට අමතරව පාසලේ අමතර කටයුතු සඳහා තවත් අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙක් සේවය නියුතුව සිටිති.
| ඡායාරුව | නම | තනතුර |
|---|---|---|
|
ආර් පී එච් රසාංග මහතා |
සංවර්ධන නිලධාරී |
|
පිලෝමිනා ජෝෂප් මිය |
සංවර්ධන නිලධාරී |
|
දිනූෂා දිසානායක මිය |
සංවර්ධන නිලධාරී |





