1958ගම් /කො/ විළිඹුල කණිෂ්ඨ විද්‍යාලය, ප්‍රදේශයේ ප්‍රභු පිරිසකගේ බලවත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් 1957 -03 -01 දින ආරම්භවීතිබේ.එම සුවිශේෂී අවස්ථාවට ගුණසේකර රෙජිස්ටාර් රාළහාමි, ආර්.ඩී.යූ.ඒ.ජයතිලකඑස් .අධිකාරී, ආර් .ඩී.එම්.ඒ. ජයතිලක.හා දොරණාදිවෙල චාලිස් රත්නායක යන ප්‍රභූන් සහභාගි වූ බව සඳහන් වේ.
මෙම පාසලේ පළමු ස්ථීර ගොඩනැගිල්ල ලබා ගැනීමේ අවත්ථාවේදී ගරු පූජ්‍ය දුම්බර අත්තදස්සි හිමිපාණන් හා ආර්.ඩී.ජී.ඒ ජයතිලක යන උතුමන්ලාද පෙරමුණගෙන කටයුතු කර ඇති බව ඳහන්වේ.
එවකට කැලණි මන්ත්‍රී( හිටපු ජනාධිපති)ගරු ජේ .ආර් ජයවර්ධන මැතිතුමා විසින් ශාලාව අනුමත කරදී තිබේ.





