විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය

2024 ‌සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙල

ඉන්ද්‍රානි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

2023 වර්ෂයේ සිත් රූ රටා චිත්‍ර ප්‍රදර්ශනය 2023 දෙසැම්බර් මස 06 වැනි දින පාසල් භූමියේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි ..දරුවන්ගේ කුසලතා විදහා දැක්වීමට මෙය මහඟු අවස්ථාවක් වූ අතර දරුවන්ගේ දක්ෂතා අගය කිරීමට අප සමඟ පාසල් ප්‍රජාවේ බොහෝ දෙනා අත්වැල් බැඳ ගත්හ..