විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය

2024 ‌සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙල

ඉන්ද්‍රානි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

2023 දෙසැම්බර් මස 21 වැනි දින අප පාසලට ආශිර්වාද පතා පරිත්‍රාන සජ්ඣායනා පින්කම පාසල් භූමියේදී පැවැත්විණි. අප පාසලටත් ,දරු දැරියන්ටත්, පාසල් ප්‍රජාවටත් ආශිර්වාද පතා පැවැති මෙම පිරිත් පින්කමට සමගාමීව සංඝගතතව දක්ෂිණාව පූජා කිරීම එයට පසු දින පාසල් භූමියේ දී සිදු කෙරිණි.