විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය

2024 ‌සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙල

ඉන්ද්‍රානි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
2023 වර්ෂයේ අප පාසලේ දරුවන්ගේ කලා කුසලතා එළිදැක්වීමට වර්ණවත් උත්කර්ෂවත් කලා උළෙලක් 2023 මාර්තු මස පුවක්පිටිය සුගත බිම්බාරාම විහාරස්ථාන භූමියේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. දරුවන්ගේ කලා කුසලතා උප්නංවීමේ අරමුණෙන් පැවතී මෙම උත්සවය සඳහා කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය ඇතුළු බොහෝ සම්භාවනීය අමුත්තන් අප සමඟ අත්වැල් බැඳ ගැනීම සිදුවිය.