අප පාසල ක්‍රියාකාරී බෞද්ධ සංගමයකින් සමන්විත වන අතර සෑම වර්ෂයකම පැවැත්වෙන වාර්ෂික පින්කම් රැසක දායකත්වය ගැන කටයුතු කරයි. පොහොය දින වැඩසටහන්, පෙර පොහොය සීල සමාදාන ව්‍යාපාර, පාසලේ බෝධි පූජා කටයුතු, පෙරහැර ආදී වූ විවිධ විෂය සමගාමී ක්‍රියාකාරකම් වෙත දරුවන් යොමු කිරීමට බෞද්ධ සංගමයට හැකියාව ලැබී ඇත.
සමාජ හා සංගම්





