විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය

2024 ‌සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙල

ඉන්ද්‍රානි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
බෞද්ධ සංගමය

බෞද්ධ සංගමය

අප පාසල ක්‍රියාකාරී බෞද්ධ සංගමයකින් සමන්විත වන අතර  සෑම වර්ෂයකම පැවැත්වෙන  වාර්ෂික පින්කම් රැසක දායකත්වය ගැන කටයුතු කරයි. පොහොය දින වැඩසටහන්, පෙර පොහොය සීල සමාදාන ව්‍යාපාර, පාසලේ බෝධි පූජා කටයුතු, පෙරහැර ආදී වූ විවිධ විෂය සමගාමී ක්‍රියාකාරකම් වෙත දරුවන් යොමු කිරීමට බෞද්ධ සංගමයට හැකියාව ලැබී ඇත.