විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය

2024 ‌සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙල

ඉන්ද්‍රානි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
අප පාසල ලබාගත් ජයග්‍රහණ

අප පාසල ලබාගත් ජයග්‍රහණ

  • 2023 වසරේ දී හත ශ්‍රේණිය සහ නවය ශ්‍රේණිය සමාජ විද්‍යා කලාප මට්ටමේ තරගවලදී පිළිවෙලින් ප්‍රථම හා තෙවන ස්ථානයන් දිනා ගැනීමට  අප විද්‍යාලය සමත් විය.
  • 2023 වසරේ දී 2024 වසරේ දී හය ශ්‍රේණිය ේ සමාජ විද්‍යා කලාප මට්ටමේ තරගවලදී ප්‍රථම ස්ථානය පී.පසිඳු ධනංජය ශිෂ්‍යයා c පාසල නියෝජනය කරමින් දිනාගන්නට සමත් විය.
  • 2024 වසරේ දී ජන ගී ජන ගායනා කලාප තරග ජයග්‍රහණ අත්පත් කරගන්නා ලදී .
  • 2023 වසරේ දී සිංහල භාෂා තරග වල ින් සිංහල භාෂා තරගයන්හි අත් අකුරු පද්‍යරචනා , සාහිත්‍ය දැනුම මිනුම ,අත් අකුරු හ ඉංග්‍රීසි ගායනය යන අංශයන්හිදී ප්‍රථම දෙවන හා තෙවන ස්ථාන අත්පත් කර ගැනීමට අප විද්‍යාලයේ සිසු දරුවන් සමත් වී ඇත..

Achievement Categories