එස්.එස්.වික්‍රමසිංහ
භාර ගුරුවරයා
විහඟ නිම්සර
වෙබ් සංවර්ධක
කුෂිනි කවිංජනා
වෙබ් සංවර්ධක
මිහින් තීක්ෂණ
වෙබ් සංවර්ධක
කවිඳි හසරැලි
වෙබ් සංවර්ධක
ටශිනි දුලක්ෂි
වෙබ් සංවර්ධක
නවෝද්‍යා මල්ෂානි
වෙබ් සංවර්ධක
ජනිඳු සුලෝචන සිතුම්
වෙබ් සංවර්ධක
දුල්මි නිම්තාරා
වෙබ් සංවර්ධක
හිරුෂ සත්සර සාරංග
වෙබ් සංවර්ධක
දශීන් පවන්
වෙබ් සංවර්ධක
අප පාසලට වෙබ් අඩවියක් නිර්මාණය අප පාසලට ලැබුණු අභියෝගයක් ලෙස භාරගත් අතර සීමිත සම්පත් කිහිපයක් පමණක් සහිත වෙබ් අඩවි කණ්ඩායමක් ලෙස, තිබෙන සම්පත් කළමනාකරණය කර ගනිමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීම අප මුහුණ දුන් අසිරු කර්තව්‍යයක් විය. අප විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාරව කටයුතු කරන එස්.එස්. වික්‍රමසිංහ ගුරු මහත්මියගේ මඟපෙන්වීම යටතේ වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම ලෙස විද්‍යාලීය දූ පුතුන් දස දෙනෙකු ක්‍රියාත්මක විය. අවශ්‍ය තොරතුරු සම්පාදනය කර ගනිමින් ඡායාරූපගත කරමින් වෙබ් අඩවිය නිර්මාණය කිරීම නවමු අත්දැකීමක් විය.පහත නම් සඳහන් දරු දැරියන් වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායමේ සාමාජිකයින් ලෙස කටයුතු කර අතර මෙයට විශාල සහයෝගයක් ලබා දුන් පාසලේ ගරු විදුහල්පතිතුමියත්, එමෙන්ම හර්ෂාන් රසාංග ගුරුපියාණන් සහ ධනුෂ්ක ගුරුපියාණන්ද සිහිපත් කළ යුතුය.





