පාසලේ ප්රාථමික අංශය විසින් සංවිධානය කරන ලද 2024 වර්ෂයේ සිංහල හා දමිළ අළුත් අවුරුදු උත්සවය පාසල් භූමියේ දී පසුගියදා පැවැත්විණි එහිදී අවුරුදු කුමරා කුමරිය ලෙස කියලා මෙහි දැක්වේ
අප පාසලේ වර්ෂ ගණනාවක් දූ දරුවන්ගෙන් නැණස පාදමින් ආදරණීය මවක් වූ ඉන්ද්‍රානි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම 2024 වර්ෂයට යෙදී තිබුණි.ඒ වෙනුවෙන් අප විදයාලය විසින් එතුමියගේ සේවය අගයමින් පුංචි උත්සවයක් අප පාසල් භූමියේ දී පැවැත්වීමු.
2024 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අප පාසලේ ක්‍රීඩා පිටියේදී මැයි මස ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි .එහිදී හිරු නිවාසය තම ජයග්‍රහණය තහවුරු කරගත් අතර අනෙක් නිවාසවල දරුවන්ද කරට කර විවිධ තරඟ ඉසව්වලින් තම ජයග්‍රහණ වාර්තා කළහ.