විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය

2024 ‌සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙල

ඉන්ද්‍රානි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

Latest News

2024 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින්....

2024 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල අප පාසලේ ක්‍රීඩා පිටියේදී මැයි මස ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි .එහිදී හිරු නිවාසය තම ජයග්‍රහණය තහවුරු කරගත් අතර  අනෙක් නිවාසවල දරුවන්ද කරට කර විවිධ තරඟ ඉසව්වලින් තම ජයග්‍රහණ වාර්තා කළහ.