විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය

IMG20240628102701 1.jpg
IMG20240715113948.jpg
IMG20240715130014.jpg
img-20240713-wa0003-1.jpg
IMG-20240716-WA0002 1.jpg
IMG-20240718-WA0013.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය කැලණි කලාපය තුළ මහර කොට්ඨාශයට අයත් අප විද්‍යාලය විලිඹුල ග්‍රාමයෙහි සොබා සෞන්දර්යයෙන් අනූන ගැමි සිරියෙන් පොහොසත් පරිසරයක පිහිටා ඇති කනිෂ්ඨ විද්‍යාලයකි. එක ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අප විද්‍යාලය ප්‍රාථමික ද්වීතීක යන දෙඅංශයෙන් සමන්විත වන අතර පාසල තුළ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය තිහකින් සැදුම් ලත්වේ.

විද්‍යාර්ථියයන් වෙතින් නව ලොවට සතුටු සිත් ඇති නියමුවන්

දැක්ම

සහ

මෙහෙවර

මාතෘ භූමියේ අනන්‍යතාවය හා අභිමානනීයත්වය පෙරටු කරගත් ක්‍රියාකාරී නිපුණතා පාදක අධ්‍යාපනය තුළින් ආධ්‍යාත්මික ගුණ වගාවෙන් හෙබි අභියෝග හමුවේ නොසැලී පෙරටම යන ප්‍රීතිමත් සිතැති නායකයෙක් හෙට ලොවට දායාද කිරීම අපගේ උදාරතර මෙහෙවරයි.

2024 ‌සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙල

ඉන්ද්‍රානි ගුරු මහත්මියගේ විශ්‍රාම ගැනීම

සිසුන්

ගුරුවරුන්

ශ්‍රේණි ගණන

පන්ති කාමර

විද්‍යාර්ථ කනිෂ්ඨ විද්‍යාලය
page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg